Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

නව වසර උදාවුනා

ජනවාරි 01 අළුත් අවුරුද්ද උදාවුනා. මේක කැලැන්ඩර් වර්ෂයක ආරම්භය. කැලැන්ඩරය කියන්නේ අවස්ථා ගණනාවක් වෙනස්කම් වලට භාජනය වෙලා නිර්මාණය වුනු දෙයක්. දැන් මුළු ලෝකයම එකම කැලැන්ඩරයක් පිළිගත්තත් අපි කොහොමද දන්නේ ඉස්සර අවුරුද්දට තිබුණේ දින 365 ක්මද කියලා. කොහොම වුනත් අළුත් අවුරුද්ද කියන්නේ වෙළෙන්දන්ගේ…

ඔබත් නිදහස් අධ්‍යාපනයේ ප්‍රථිඵල භුක්ති විඳින්නෙක්ද?

1980 දශකයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් පහත ගීතය මරා දැමුණු තම පුතුණුවන් වෙනුවෙන් මවකගේ සිතට නැගෙන සිතිවිලි ධාරාව හා මාතෘත්වයේ අර්ථය මොනවට පැහැදිලි කරන්නකි... එපමණක් නොව ලාංකීය තරුණයා සතු නිර්භීතත්වය හා ආත්ම පරිත්‍යාගය මැනවින් විදහා පාන්නකි. යධමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්න ඉදි කටු ඇන ඇඟිලි තලා…

ඒ ඔයාමයි.......

පහන් සිතුවිල්ලක් නම් දෑස අද්දර නලියයි සුලං රැල්ලක් නම් මා සනසා නලවාලයි ඉගිල යන්නට නම් තවම සිත් නැති ගානයි ඉඩහසර :: නිහඩ Arenaව

~මහිම මන්දහාසි~ 17වන කොටස

හැමදාමත් මගේ අදහස් බෙදාගත්ත මගේ යාළුවා එයා.... මං එයාව බොහොම පරිස්සමින් රැකගත්තා.. ලස්සනට, පිළිවෙලට එයාව මගේ ලඟින්ම තියාගත්තා. මගේ ආදරේ ගැන මගේ හොඳම යාලුවන්ටවත් නොකිව්ව දේවල් මං එයාට කිව්වා. ඒත් ...... ඒත් දැන් එයා නෑ. මට පුළුවන් හැමතැනම හෙව්වත් එයා හිටියේ නෑ. මගේ ආදරණීය දිනපොත. යන්න කලින් පොත්…

මුදලාලි ආතා.

සිලි සිලි හඬින් නද දෙන පන්සල් භූමිය ගොම්මන් අඳුරෙන් වැසී යන්නට ගත වුයේ සුළු වේලාවකි. බෝධි පුජාවට සාභාගි වු බැතිමතුන් හෙමිහෙමින් ගල් පඩිපෙල බසිද්දි අත්තම්මාත් මමත් දෙදෙනා ගමන ඉක්මන් කෙරුවෙමු. එහෙත් අපේ අරමුණ කරා යන්නට අපගේ සුළු ප්‍රමාදය හේතුවිය. “අයියෝ.!! අන්න පාන් කඩේ බස් එකත් යනවා... දැන් ඉතින්…

සුභ පතන්න... හදවතින්ම...

අලුත් අවුරුද්දකුත් ආවා. ඒත් එක්කම තව ගොඩාක් දේවල් එනවනේ. මොනවද ඒ? මැසේජ් ගොඩකුයි, calls ටිකකුයි, මූණු පොතේ tag කරලා notifications ටිකකුයි. ඇත්තටම සුභ පැතුමක් ලැබෙන එකත් කොයි තරම් නම් සතුටක්ද? කවදාවත් කතා කරපු නැති අයත් සුභ පතනවා. තව සමහරුන්ට අමතක වෙනවා. අවුරුද්දට විතරක්ද? ඇයි උපන්දිනයට. උපන් දිනයට…

සුභ අනාගතයක් I For Better Future

Normal 0 false false false EN-US X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt;…

ගහෙන් වැටුන මිනිහට ගොනා ඇනල වඳින්න ගිය දේවාලෙ ඔළුවට කඩන් වැටුන වගේ...

හරියටම මීට සති දෙකකට කලින් කෝඩුකාරයට මාර අපහසුතවයකට මූණ දෙන්න වුනා.අපේ ඉස්කෝලෙ හිටිය ටිකක් කටකාර කොල්ලෙක්.නම විහඟ.ඌගෙ කෑල්ලගෙ නම ලිහිණි.කොහොමහරි දෙන්නගෙ සීන් එක ගෙදරිනුත් දැනගෙන හිටිය.මේ විහඟය ටිකක් අමුතු චරිතයක්.අඩුම තරමේ මිනිහ ෆේස්බුක් එකේවත් නෑ. ඉතින් ඔන්න කෝඩුකාරය සුපුරුදු පරිදිම ෆේස්බුක් එකේ…

Jonathan Ive Knighted

Jonathan Ive has been honoured by Queen Elizabeth II as a Knight Commander of British Empire (KBE) in the 2012 New Year Honours List in appriciation for "service to design and enteprise". Sir Jonathan, whose full name is Jonathan Paul Ive, is currently Apple’s Senior Vice President in Industrial…

පොඩි පොඩි ජොලි කතා 02

පොඩි පොඩි ජොලි කතා 01 ට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුන නිසා තව පොඩි ජොලි කතා ටිකක් දාන්න හිතුවා. කියවලා බලන්න හොඳයිද කියලා. =============================================== 0 සිට 200ට තන්පර 6න් ඔන්න නිමල්ට එයාගෙ වෙඩින් ඇනවසරි එක අමතක උනා කරුමෙට. ඔන්න ඉතින් එයාගෙ වයිෆ් මේකට හොඳට තරහ ගියා. අමතක වෙච්ච එකට…