සම්මානනීය සිනමාවේදී වසන්ත ඔබේසේකරයන් පිළිබඳ වෙබ් අඩවියක් අන්තර් ජාලයට මුදා හැරෙ www.vasanthaobeysekere.com වූ එය එම්. ආර්. එම්. ලංකා සොලියුෂන් ආයතනයේ නිර්මාණයකි. ඔබේසේකරයන්ගේ නිර්මාණයන් හි සියලු තොරතුරු එයට ඇතුළත් වෙයි. සත් සමුදුර චිත්‍රපටයේ සම තිර රචකයා ලෙස සිනමාවට පිවිසි වසන්ත ඔබේසේකරගේ පළමු…

මේනක රාජපක්ෂ ගැන අම්මා සරීනා ගේ මතකය චූටි පුතා ඉස්කෝලේ ඇරිලා ආව ගමන්ම සපත්තු දෙක නම් ගලවන්න ඕන තාත්තාමයි. ඊට පස්සෙ ඉතින් මම හරි, තාත්තා හරි පුංචි පුතාව උස්ස ගෙන යන්නෙ නාන කාමරයට. පුතා චූටි කාලේ ඉඳන්ම හරිම ආසයි මාළුන්ට. ඒ නිසා තාත්තා එයාට මාළු ටැංකියකුත් ගෙනත් දීලා තිබුණේ. දවසක් චූටි පුතා නාන අතරෙදි…

ෂාරුක්ට හිනාව අහිමි වෙයි. 2012 ජනවාරි 04 බදාදා- පෙරවරු 08:39 තිරගත වූ චිත‍්‍රපට දෙකම අති සාර්ථක වෙච්ච සතුටත් එක්කයි ෂාරුක් ඛාන් අලූත් අවුරුද්ද සැමරුවේ. ඇත්තටම ඔහු අවුරුදු නිවාඩුව ගත කළේ පවුලේ අයත් එක්ක ඩුබායිවලදි. කොච්චර හොඳට නිවාඩුව ගත කලාද කිව්වොත් ෂාරුක් අසනීප වෙලා. ඔහු පාපන්දු කී‍්‍රඩාවට ගොඩක්…

ප‍්‍රවීන නාට්‍ය නිර්මාණ ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙක් වන ජයලත් මනෝරත්නයන් රගපාන නාට්‍ය 03ක් මේ සති අන්තයේ දැක බලා ගැනීමට පේ‍්‍රක්ෂකයන්ට අවස්ථාව හිමි වනවා. මේ මාසේ 05 වැනිදා බූරුවා මහත්තයත්, 06 වැනිදා සුද්දෙක් ඔබ අමතයි සහ 07 වැනිදා අන්දරේලා නාට්‍ය වේදිකා ගත කිරීමට නියමිතයි. මනෝරත්නයන් කිව්වේ කොළඹ…
අවසරද හෙම්බත් වෙන්න? දුවන්න,කවදාවත් අල්ලන්න බැරි මිරිඟුව පස්සෙන්? ඔයාට බෑ එපා කියන්න, මොකද මිරිඟුව ඔයානෙ, කවදාවත් අල්ලන්න බැරි දෙයක්, කියන දේවල් මට ඇහෙන්නෙ කොහොමද.. මම දුවනවා, කකුල් දෙක රිදෙනකං, පන නැතිවෙලා වැටෙනකං, කවුරු නවත්තන්නද? කට්ටිය කියයි, එපා උඹ දුවන්න, ඔව්වා කවදා අල්ලන්නද, කියලා, හහ්,…
පිල් කන්ඩියේ වාඩි වී මිදුල දෙස බලා සිටින සේපාලිකාට මිදුල අතුගාන ලොක්කි විටින් විට තමා දිහා බලන බව නිච්චි නොවේ.සෙපාලිකාගේ හිතේ තාමත් රැව් දෙන්නේ පෙරදා අම්මාගෙ කටුක වදන් පෙලයි.ඔවුන්ගේ හිතේ හිමින් හිමින් නිවී යමින් තිබු ගිණි මැලයට ඇගේ වචන බුර බුර ණගෙන පිණිස දැමු පෙට්‍රල් වැනිය.ඇයි දෙයියනේ වැදූ…
සිහින් සඳ රැස් ගලන තාරුකා වියන යට පිනිතුහින මතින් පිබිද හිනහුනා කඩුපුල් මල .... ගලන සඳ රැස් මතින බැස විත් සුරඟනන් හෙමීට ගයමින් ගීතිකා තාලෙට නටයි කඩුපුල් මල වෙලාගෙන .... හමන මදනල එක්ක දැනෙන සීතල සිසිලට පිම්මේ දිවගොසින් මට විඳින්නට ආසයි මේ අරුම රැය .... ඉතින් කඩුපුල් මලේ නුඹ හමමින් සුවඳ දස අත ඇමතුවේ…

විසි එක්වන සියවසේ දෙවන දශකය ගෙවෙමින් පවතින වර්තමානයේදී ලෝකයේ ඇති විශාලතම සන්නිවේදන මාධ්‍යය ලෙස අන්තර්ජාලය ඉදිරියට පැමිණ තිබේ. අති දැවැන්ත තොරතුරු සම්භාරයකට හිමිකම් කියන අන්තර්ජාලය දිනෙන් දින වර්ධනය වෙමින් පවතින අතර ඒ සෑම මොහොතකදීම අති මහත් තොරතුරු ප්‍රමාණයක් හුවමාරු වෙමින් පවතී. මේ දැවැන්ත තොරතුරු…

සරා සඳේ අද විතරක් ඇවිත් ඉදින් වැවට උඩින් නිවාඩුවට මං ආවම ඇයත් ඒවි වැවි බැම්මට හුරතලේට ඇස් වහලා උරහිස මත හිස තියන්න හිනාවෙවී වැව් වතුරට ඇගෙ සියුමැලි පා දමන්න අනේ සඳේ තව චුට්ටක් වැඩිපුර නුඹෙ කැළුම් දෙන්න... ඇගෙ නිම්නැති කියවිල්ලට ඇස් වහගෙන අහන් ඉන්න උකුල උඩින් හිස තියල ඇගෙ වරලස හෙමින් සැරේ මගෙ රළු…
