Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

කෝර්සිකානු සහෝදරයෝ | Korsikanu Sahodarayo

ලුවී සහා ලුයිෂින් යනු උපතින්ම ඇලපතින් එකට බද්ධ ව ඉපැදුනු කෝර්සිකානු දෙසොහොයුරන් ය. ඔවුන්ගේ සිතුම් පැතුම් ද එක ය. එක් අයෙකුට වන විපතක් අනෙකාට ද දැනෙන්නේ ය. ඔවුන් දෙදෙනගෙන් එක් අයෙක් ම්ලේච්ඡය. අනෙකා එසේ නොවේ. ලුවී පසු කලෙක ප්‍රංශයට යයි. ඒ නීතීඥ වෘත්තිය හැදෑරීමට ය. ලුයිෂින් කිසි කලෙක කෝර්සිකාව අතහැර…

විද්දා

අද 2021-07-22, බ්‍රහස්පතින්දා. මේ බ්ලොග් එක ලියන්නේ මට මතක හැටියට ගොඩක් කාලෙකින්. 2012 දෙසැම්බර් 21 න් පස්සේ අද තමයි බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්නේ. මායා දින කැලැන්ඩරය අනුව ලෝක විනාශය සිදුවේයැයි ලෝකයක් විශ්වාස කරපු දවසේ පොස්ට් ඒකක් දාන්න ඕන නිසා එදා පෝස්ට් එකක් දැම්මා. අද මම කොරෝනා වැක්සීන් එක…

අතීත මතක 12

දුවගේ විභාගේ නිසා ගොඩක් දවසකින් ලියන්න බැරි උනා...ඒකට සමවෙන්න. අතීතයේ වෙසක් දවස්... කලින්දා හැන්දෑවේ උයා පිහා අවසන් කර කලින්ම නා ගන්නට යන්නේ පල්ලෙහා පිහිටි මහ ලිඳටයි.අත්තම්මා සමඟ නාන්න යන්නට අපි කවදත් ප්‍රිය කලෙමු.ඒ අත්තම්මා ලඟ ඇති වැටකොළු හනස්සෙන් පිට අතුල්ලා ගන්නටය. මහ ලිඳ ලඟට ගොස් අත්තම්මා ඊට…

සීතලම සීතල අදුරු වැසි දිනවල

ඇඳ උඩට වී පොරෝනයට ගුලිව අපි තිදෙන කුස්සියේ දර ලිපට අමාරුවෙන් පිඹිමින නිතොර හැදෙනා කැස්සද ඇතිව බතක් මාළුවක් උයාදී අපට ගුලි අනා කවන්නී... සිංහල අවුරුද්දට මසක් තිබියදී ටවුමට ගොස් ලස්සන ලස්සන මල් ඉහුණු චීත්ත රෙදි අරන් රැලි සාය තට්ටු දෙක තුන දමා හිත පිරෙන ගවුම් මසන්නී... රතු හාල් සුදු හාල් වෙන වෙනම පෙ…

ෂ’ලොක් හෝම්ස් කතා කාලානුක්‍රමික පෙලගැස්ම

චන්‍දන මෙන්‍ඩිස් මහතා විසින් පරිවර්තිත ශ්‍රීමත් ආත’ කොනන්ඩොයිල් විසින් රචිත ෂ’ලොක් හෝම්ස් කතා ඒවා පළමු වරට නිකුත් වූ අනුපිළිවෙලට පෙල ගැස්ම. ආත’ කොනන්ඩොයිල් විසින් විවිධ සඟරා වලට වරින් වර ලියන ලද ෂ’ලොක් හෝම්ස් කතා වශයෙන් ග්‍රන්ථ 9 කින් එකතු කොට ප්‍රකාශනයට පත් කොට ඇත. ඒවා පහත පරිදි වේ: A Study in…

Lacto - Ovo Vegetarian Breakfast Ideas / Lacto Ovo Vegetarian Recipes For Dinner Vegetarian Breakfast Tacos A Beautiful Plate Studies Suggest That This Type Of Diet Is A Healthier Choice For Some People Kamca Nao

Lacto - Ovo Vegetarian Breakfast Ideas / Lacto Ovo Vegetarian Recipes For Dinner Vegetarian Breakfast Tacos A Beautiful Plate Studies Suggest That This Type Of Diet Is A Healthier Choice For Some People Kamca Nao . Eating vegetarian on a tight budget. Vegans often are scrupulous at looking at…

ආරච්චිරාළ - විමලරත්න කුමාරගම

අලියා වැටුණු වැව ආරච්චි රාළට මුවමස් ඌරුමස් භිඟ නොමැත කෑමට මුළු ගංගොඩම හිටියත් ඔහුගේ වාලට ඔහු වැඩිපුරම බය ලොකූ සයිබු නානට වට්ටක්කා වැලකි ඒ ගෙයි වහල මත එරඬු වැටේ වැඩිපුර ලොකු කපොලු නැත කුරහන් බිස්ස යට බල්ලට සෙවන ඇත ඔහුගේ ගෙදර මට හොඳටම මතක ඇත පස් බානක්ම ඔහු හට හොර හරක් ඇත ගමනට පැදුරු දැමු බර බාගයක් ඇත…

Black Widow (2021) - අතීතයෙන් දුරස් වෙන්න බෑ

මාවල් චිත්‍රපට මාලාවේ 24 වන චිත්‍රපටය ලෙස අලුතෙන්ම තිරගත වුන චිත්‍රපටය තමා Black Widow (2021) කියන්නේ. කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් 2020 වසරේ සිට මේ දක්වා විටින් විට තිරගත වීම ප්‍රමාද කරන්නට මේ චිත්‍රපටයට සිදුවුනා. නමුත් අවසානයේ 2021 ජූනි මස 29 වනදා මේ සියල්ල අවසන් කරමින් මේ චිත්‍රපටය ලොව පුරා තිරගත…

Automating React App Testing in 2021

Automated testing is an important part of software non-functional requirements. Manual tests always are expensive than automated testing. But the bitter truth is sometimes it’s hard to convince people to invest in automated testing since it’s a non-functional requirement. As an engineer, you’ll run…