Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

AI යුගයේ Humanities: විද්‍යාවට පිළිතුරු දිය නොහැකි ප්‍රශ්න

විද් ‍ යාවෙන් ලෝකය වෙනස් කළ හැකියි. නමුත් අප වෙනස් කළ යුත්තේ කුමන ලෝකයක්ද? Neil deGrasse Tysonගේ මේ ප් ‍ රකාශය මගේ සිතේ බොහෝ කලක සිට තිබුණු අදහසකට ඉතා සමීපයි. අහම්බෙන් හමු වූ ඒ පණිවිඩය මේ මගේ අදහසත් එකතු කර බෙදා ගන්න හිතුවා. විද් ‍ යාව කියන්නේ දැනුම ලබාගැනීමට අප සතු එකම මාර්ගය නොවෙයි. ඒ වගේම විද් ‍…

විශිෂ්ඨයෙකු වෙන්නට - To Be The Best

“ඔබට හොඳම තැනට පත්වීමට අවශ්‍ය නම්, අන් අයට වඩා හොඳින් පුහුණු විය යුතුය.” – බ්‍රයන් ඔර්ටෙගා “If you want to be the best, you’ve got to train better than the rest.” – Brian Ortega විශිෂ්ඨත්වයක්, සාර්ථකත්වයක් සඳහා අසාමාන්‍ය කැපවීමක් අවශ්‍යවේ. ඔබේ තරඟකරුවන් කරන ප්‍රමාණයටම වැඩ කිරීමෙන් ඔබට ඉහළම මට්ටම…

Navier–Stokes: OpenAI සොයාගත්තේ විසඳුමක්ද, නැත්නම් වෙනත් ප්‍රශ්නයක්ද?

📢 හෙට රාත්‍රී 7.30ට | Dawson Preethi YouTube නාලිකාවෙන් Navier–Stokes: OpenAI සොයාගත්තේ විසඳුමක්ද, නැත්නම් වෙනත් ප්‍රශ්නයක්ද? ගණිත ලෝකයේ දීර්ඝ කාලයක් තිස්සේ නොවිසඳුණු ප්‍රශ්නයක්, කෘත්‍රිම බුද්ධිය යොදාගෙන කළ දැවැන්ත පර්යේෂණයක් සහ ඒ වටා මතුවන අලුත් විවාදයක්! OpenAI විසින් AI Agents දහස් ගණනක්…

නමගිරි දේවිය රාමනුජන්ට ගණිතය කියා දුන්නාද?

නමගිරි දේවිය රාමනුජන්ට ගණිතය කියා දුන්නාද? රාමනුජන්ගේ ගණිතමය ප්‍රතිභාව, ලැකාන්ගේ සංකේත දාමය සහ කෘත්‍රිම බුද්ධියේ ගණිතමය අවිඥානය පිළිබඳ විමසුමක් 1. ගණිතය අපට සිතෙන්නේ කොහෙන්ද? අපි ගණිත ගැටලුවක් විසඳන විට, සාමාන්‍යයෙන් සිතන්නේ එය තර්කයෙන් පියවරෙන් පියවර ගොඩනැඟෙන ක්‍රියාවලියක් ලෙසයි. මුලින්…

සමනලයෙකුව උපදින්න - Butterfly

"දළඹුවා ලෝකයේ අවසානය ලෙස දකින දේ, සමනලයෙකු බිහි කරයි." මෙය අපට සිහිපත් කර දෙන්නේ, දැඩි අරගල, වේදනාව හෝ ජීවිතයේ විශාල වෙනස්කම් (එනම් කෝෂ අවධිය) පූර්ණ විනාශයක් හෝ අවසානයක් ලෙස හැඟී ගියද, ඇත්ත වශයෙන්ම ඒවා සුන්දර නව ආරම්භයක් සඳහා වන වේදනාකාරී සූදානමක් පමණක් බවයි. අපගේ දුෂ්කරම අවස්ථාවන් තුළ පවා ගැඹුරු…

බුද්ධිය, අවිඥානය සහ AI — අප තවමත් හරිහැටි නොඅසන ප්‍රශ්න මොනවාද?

බුද්ධිය, අවිඥානය සහ AI — අප තවමත් හරිහැටි නොඅසන ප්‍රශ්න මොනවාද? Neil deGrasse Tyson ගේ සුප්‍රකට StarTalk වැඩසටහනේ, Santa Fe Institute හි David Krakauer සමඟ පැවැත්වෙන මේ අලුත් සංවාදය මගේ විශේෂ අවධානයට ලක්වුණා. බුද්ධිය (Intelligence) කියන්නේ මොකක්ද? භාෂාව බිහිවීමට පෙර මිනිසා සිතුවේ කොහොමද? අප…

Navier–Stokes සාධනයක් හමුවේ ඉංජිනේරුවෙකුගේ ප්‍රශ්න 15ක්

Navier–Stokes සාධනයක් හමුවේ ඉංජිනේරුවෙකුගේ ප්‍රශ්න 15ක් OpenAI, AI Agents 10,000ක්, ගණිතමය තරංග, බල සමතුලිතතාව සහ භෞතික යථාර්ථය පිළිබඳ ප්‍රශ්නෝත්තර සංවාදයක් හැඳින්වීම: මම මේ ගණිතමය සාධනය පසුපස මෙතරම් දුර ගියේ ඇයි? මෑතකදී OpenAI ආයතනය විසින් AI සහාය ඇතිව Navier–Stokes සමීකරණ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ…

Craze

A widespread, short-lived fashion or fad as a specific dance, toy, or diet. A fine network of tiny cracks in a coating, paint, or ceramic glaze. To drive someone mad or insane, or to cause a surface like lightning waves run in the night sky. That emphasize an intense, high-energy wave of…

උන්මාදය - Craze

තනමින් රැල්ල පැතිරි යන රැඟුමක්, පෙරැත්තයක්, ආශාවක්… කෙටි කලක් වැජඹෙන විලාසිතාවක්… සිහිවටනයක, පෙමාදර තිළිණයක දිළිසෙන මතුපිට ඔපය පුරා දිවෙන සිහින් ඉරි තැලීමක්… පෙම්බර හදක නැඟෙන, කිතිකවන සිහින්, උමතු විදුලිය රේඛාවක්… ඈත තරු චමත්කාරය දෙන ඝනාදුරු රෑ අහසේ නැඟෙන විදුලිය කෙටීමක්… කවුරු කෙසේ කිව්ව ද උන්මාදය…