බ්‍රිතාන්‍යයේ මුස්ලිම් ජනතාව බියට පත් වී ඇතැයි අන්තර් ආගමික සංවිධානයක් ප්‍රකාශ කරයි.පසුගිය බදාදා ඉස්ලාමීය සටන්කාමීන් විසින් බ්‍රිතාන්‍ය සොල්දාදුවෙකු ලන්ඩනයේ මහ මග මරා දැමීමෙන් පසු මෙම තත්වය උද්ගතවී ඇති බවයි ෆෙයිත් මැටෙර්ස් (Faith Matters) සංවිධානය පෙන්වා දෙන්නේ.එම ඝාතනයෙන් පසු මුස්ලිම් විරෝධී ක්‍රියා කාරකම් විශාල ලෙස වැඩි වී ඇතැයි එම සංවිධාන කියා
අද මමඔයාලට කියන්න යන්නෙ ඔයාලගෙ ප්‍රියතම මීඩියා ප්ලේයර්ස් වලින් එකක් වෙන vlc මීඩියා ප්ලේයර් එකට පොඩ්ඩක් වෙනස් මුහුණුවරක් දෙන්න ක්‍රමයක් ගැන... මොකක්ද කියල ඔයාලට දැනටම පොඩ්ඩක් විතර තේරිලානෙ ඇත්තෙ...මේක මට හම්බවුනේ සොෆ්ටොනික්ලගෙ වෙබ් එකේ තිබිල.. හැමදාම එක තැන පල් වෙන vlc තීම් එක වෙනස් කරන්න ඔයාලටත් කියන්න ඕනි නිසා මම
බැලූ බැල්මට සරසවියත් නිරුවතත් අතර සම්බන්ධයක් නෑ. නමුත් ලේඛකයාට මුලින්ම මේ කියන්න යන අත්දැකීම් ලැබුනේ සරසවියේදී නිසා ඔහු ඒ දෙක සම්බන්ධ කිරීමට කැමතියි. (ඒ එක්කම මේ සම්පූර්ණ සටහනම පිරිමි ඇසකින් බැලීමක්. ගැහැණු ඇසින් මේ ගැනම දකින දර්ශනය ඉඳුරා වෙනස් විය හැකියි. වටින් ගොඩින් දැනගත්තත් ලියන්නට
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාහල්කඩ ඉදිරිපිටදී සිරුරට ගිනි තබා ගත් බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියෝ කොළඹ ජාතික රෝහලේදී අපවත් වූහ.කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර සිටි බෝවත්තේ ඉන්ද්‍රරතන හිමි අද පස්වරුවේ අපවත් වූ බවයි ජාතික රෝහලේ අධ්‍යක්ෂ අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ.හෙළ උරුමයේ සාමාජිකයෙකුව සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධුරයක්ද හොබවා ඇති උන් වහන්සේ වෙසක්
එක ලග ලියැවුනු සිරාගේ රට කථා කීපයකින් පසු ඒ සදහා කෙටි විරාමයක් තබන්නට කල්පනා කළෙමි. එක දිගටම ඒ සම්බන්ධයෙන් කියවීම ඔබට නීරස විය හැකි යයි සිතුනු නිසා සිරාගේ සීයා පෙරදිනයක කියවූ පත්තර ඇසුරින් ඔබ වෙත ගෙන ආ එදා පත්තර කී කථා විශේෂාංගයට අද නැවතත් යොමු වෙමු. මේ වන
වෙසක් තොරණ බලන්න ඉස්‌සර ඉඳන්ම කොයි කවුරුත් එන්නෙ කොළඹට. පිටකොටුවෙ බෝගහ ගාව, මැනිං වෙළෙඳපොළේ, තොටළඟ, දෙමටගොඩ, පෑලියගොඩ, කොස්‌ගස්‌හන්දිය, බොරැල්ල, තොරණ ටික බලාගෙන දන්සැලකටත් ගොඩවෙලා ගාලු මුවදොර පිටියට ගිහින් මූදු හුළං ටිකක් විඳගෙන රැල්ල පාගලා එළිවෙන ජාමේ ආයෙත් ගෙවල් බලා පිටත්ව යනවා. මෙහෙම එන වෙසක් නඩ
දැකල තියෙනවද මේ මල. මේකට තමයිලු කියන්නේ නාරිලතා මල කියලා. ලියතඹරා මල කියන්නෙත් මේකටලු. අර හිමාලේ තාපස වරුන්ගේ දැහැන් බිඳෙනවා කියන්නේ මේ මල දැක්කමලුනේ. දැහැන්නම් බිඳෙනවා වගේ තමයි නෙහ්. දැන් ඕක එක පාරටම විශ්වාස කරන්න එපා, මොකද නාරිලතා මල ඉස්සර කවියන්ගේ, චිත්‍ර, කැටයම් ශිල්පීන්ගේ මනඃකල්පිත දෙයක්ලු.ඒ නිසා සමහර අය තර්ක
කොස්ගස් හන්දිය වෙසක් තොරණ කොළඔ ඇතුළු දිවයිනේ සෑම ප්‍රදේශයකම තොරණ හා වෙසක් සැරසිලිවලනි අලංකාරවත් වී තිබිණි. දෙමටගොඩ, පෑලියගොඩ, රාජගිරිය, කොළඹ කොටුව මැණින් වෙළෙද පොළ අසල හා කිරිබත්ගොඩ වෙසක් තොරණ සිකුරාදා සවස විවෘත කැරිණි. කොළඹ මැනින් වෙළෙඳ පොළඅසල වෙසක් තොරණ පෑලියගොඩ නවලෝක වෙසක් තොරණ රාජගිරිය වෙසක් තොරණ දෙමටගොඩ වෙසක්
හිරු බැස ගොස් හෝරා කිහිපයක් වුවද මාස කිහිපයකින් වැසි නොවැටුණු නිසා පරිසරයේ උණුසුම අඩු නැත. එහෙත් හමායන සුළග දාහය නිවයි. මාස පෝයට දින කිහිපයක් ඇති නිසා පරිසරයේ ඇති අදුර කෘත‍්‍රීම විදුලි පහන් එළියෙන් මැකී ගොසිනි. අහසේ බැබළෙන තරු කැට ගෙනාවේ අමුතුම චමත්කාරයකි.සුදුවතින් සැරසුණු බැතිමතුන් මල් වට්ටි කිහිපයක් හා හදුන්කූරුද
දුෂ්කර පාසල් නඩත්තු කිරීමේ වගකීමෙන් රජය ඉවත් වී විශ්වවිද්‍යාල සිසුන්ට පැවරීමේ සූදානමක් ඇතැයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරයි.එම කාර්යය දැනටමත් බොහෝ විශ්වවිද්‍යාලයන්හි දෙපාර්තමේන්තුවල අරඹා ඇතැයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා පැවසීය.විශ්වවිද්‍යාල සිසුන්ට තම උපාධිය සම්පූර්ණ කිරීම සඳහා ලබාදෙන ව්‍යාපෘති වාර්තාව/ නිබන්ධනය වෙනුවෙන් තෝරාගත් දුෂ්කර පාසලක් නඩත්තු
සවස 4ට විවාහ වූ මනාලියක් එදිනම සවස 6 වනවිට මනාලයා තනිකර දමා විවාහයේ සාක්ෂිකරු සමඟ පැන යෑමේ අපූරු සිද්ධියක් ගම්පොළ පැත්තෙන් වාර්තා වී ඇත. මේ පුවත 'මව්බිම' පුවත්පතේ පළ වී තිබිණි.අද මෙවැනි සිද්ධීන් සුලබය. යම්තම් රැවුල එන්නත් පෙර ප්‍රේමයේ බැඳෙන සමහර තරුණයන්ට විවාහ වූ පසුව ජීවත් වන්නේ කෙසේ දැයි සිතෙන්නේ
ආයුර්වේද ප‍්‍රතිකාර කරන මුවාවෙන් නීතිවිරෝධී ලෙස පවත්වාගෙන යන සම්බාහන ආයතන ප‍්‍රමාණය ඉහළ යාම නිසා එම ආයතන ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ආයුර්වේද කොමසාරිස් පාලිත වීරකෝන් මහතා පැවැසීය.ආයුර්වේද දෙපාර්තමේන්තුව මේ වනවිට ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන 167 ලියාප්දිංචි කර ඇති බවත් ඊට අමතරව රට පුරා මෙසේ ලියාපදිංචි නොකළ ආයතන විශාල වශයෙන් ඇති
තහනම් වචන: අහෝ ඉන්දසාර හිමියනි! | The monk who burnt himself: උතුම් වෙසක් පෝ දිනයේ අහන්නට ලැබුණු සිත් සසල කරවන ආරංචිය වන්නේ, දළදා මාළිගාව ඉදිරිපිට බෝවත්තේ ඉන්දසාර කියල හාමුදුරු නමක් ගිනිතියාගෙන ඇති බව ය. දැන් උන් වහන්සේ කොළඹ ජාතික රෝහලේ බරපතල මට්ටමේ පිළිස්සුම් තුවාල සහිතව ප්‍රතිකාර ලබන බව ද, ගිනි
කතාව: ඔස්කාර් කියල කියන්නේ බොහොම පොඩියට විජ්ජාවන් පෙන්නලා තම ජීවටතය ගැටගහගන්න පුද්ගලයෙක්.එක දවසක් හදිසියේම ඇතිවෙන කුනාටුවකට අසුවෙන ඔස්කාර් හැතැක්ම දහස් ගණනක් ඈත පිහිටලා තියෙන ඕස් කියන රටකට පාවෙලා යනවා.මේ ඕස් කියන රටේමායා කාරියන් තුන්දෙනෙක් ඉන්නවා.මේ තුන් දෙනා මේ රටේ බලය ලභා ගැනීමට පුදුම උත්සහයක් දරෙන්නේ.මේ තුන් දෙනා අතරින් එක් කෙනෙක්