Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

අපට එදා මොන්ටිසෝරියේ දී ඉගැන්වූ ගී සින්දු

Twinkle Twinkle Little Star යන ගීය වසර 79කට පෙර අතීතයේ ලද මොන්ටිසෝරි අත්දැකීම පසුගියදා ඔබට කීවා. අද කියන්න යන්නේ එහි තවත් දිගුවක්. එදා මොන්ටිසෝරිය යන වදනට සිංහල අරුත් දෙන වදන් කීපයක් එක්වුණා. පෙර පාසල, ළදරු පාසල, පූර්ව ළමා විය සංවර්ධනය, නර්සරිය ඉන් කීපයක්. නර්සරිය (Nursery) යන්න ඉංග්‍රීසි වදනින්…

කවියක් ගණිතයෙන් කියවිය හැකි ද?

and .--> marks a major section.--> .--> කවියක් ගණිතයෙන් කියවිය හැකි ද? ලකාන්ගේ කතිකා හතර, සංකීර්ණ සංඛ්‍යා සහ 2017 දී කළ කාව්‍ය කියවීමක් නැවත විමසීම කවියක අර්ථය සංඛ්‍යාවකට හරවා දැක්විය හැකි ද? එසේ කළ විට අපට කවිය ගැන අලුත් දැනුමක් ලැබේ ද? නැත්නම් අප කලින් කළ අර්ථකථනයක් වෙනත් සංකේතවලින් නැවත ලියා…

හොටු අබේ, ඇලඩින්, රනිල් හා වයිභව් සූර්‍යවංශී.......

හොටු අබේ, ඇලඩින්, රනිල් හා වයිභව් සූර්‍යවංශී....... ➖➖➖➖➖➖➖➖➖🔸🔶🔸 වැඩ බැරි ටාසන්ලාගේ සුපිරිම භාන්ඩයක් වන කර්මාන්ත නියෝජ්‍ය ඇමති නොහොත්.... චතුරංග අබේසිංහ නොහොත්.... හොටු අබේ නොහොත්.... මා ආදරනීය හිච්චි අබේට.... රට ගොඩ ගත් රනිල් ලොක්කා ඇලඩින් කෙනෙක් ලෙස පෙනී තිබෙනවාය.... මේ.... තඹුත්තේගම තනි…

කරේ බර දෙපැත්තට බෙදන මිනිස්සු

හෙල්මලී ගුණතිලකගේ ‘Hot Chocolate’ බ්ලොග් අඩවියේ පළවුණු කවි පරිවර්තනයක් කියවද්දී මට මගේ පැරණි මිත්‍රයෙක් මතක් වුණා. ඒ Rosemerry Wahtola Trommer නම් කිවිඳියගේ The Gift of Conversation හෙවත් හෙල්මලී සිංහලට නඟා තිබූ පරිදි ‘කතාබහ නම් ත්‍යාගය’ කියන කවියයි. දෙළුම් ගෙඩියක ඝන ලෙල්ල විවර කළ විට එහි ඇතුළත…

දූර්-කල්මතු බලකොටුවේ නොනිදන සෙවණැල්ල

පැරණි මෙසපොතේමියාවේ යුප්‍රටීස් ගඟට ඉහළින්, මැටි ගඩොලින් ඉදි කළ දූර්-කල්මතු බලකොටුව නිහඬව නැඟී සිටියේය. එහි උස් පවුරු ඇතුළේ රන් පහනින් දිදුලන ශාලාත්, සුවඳ තෙල් පිරුණු උද්‍යානත්, දුර්ලභ රෙදිපිළිවලින් සරසන ලද කාමරත් තිබුණි. එහෙත් ඒ සුඛෝපභෝගී බව අතර සිරව සිටි නයිරාට, එය මාලිගාවකට වඩා විසල් සොහොනක් විය.…

සීනුව නාද කළ මිනිසා එහි හඬටම නතු වූ විට: කවියක්, ලකාන්ගේ කතිකා හතර සහ සංකීර්ණ සංඛ්‍යා

සීනුව නාද කළ මිනිසා එහි හඬටම නතු වූ විට: කවියක්, ලකාන්ගේ කතිකා හතර සහ සංකීර්ණ සංඛ්‍යා සාහිත්‍ය විචාරයට ගණිතමය හා කෘත්‍රිම බුද්ධිමය ප්‍රවේශයක් සොයා යන අත්හදා බැලීමක් 2017 වසරේදී මම නිරාෂ ගුණසේකරගේ හෙනා ලියවැලක හිනාවෙන මල් පෙති කාව්‍ය සංග්‍රහය කියවමින් තරමක් වෙනස් අත්හදා බැලීමක් කළෙමි. ඒ, එහි කවි…

යන්ත්‍රය සාධනයක් ගොඩනඟන විට: රීමාන් කල්පිතය, විද්‍යාඥයාගේ ආශාව සහ ලකාන්ගේ කතිකාවන් හතර

යන්ත්‍රය සාධනයක් ගොඩනඟන විට රීමාන් කල්පිතය, විද්‍යාඥයාගේ ආශාව සහ ලකාන්ගේ කතිකාවන් හතර 01 වසර 167ක් පැරණි ප්‍රශ්නයක් ඉදිරියේ මිනිසෙක් සහ යන්ත්‍රයක් 1859 දී බර්න්හාර්ඩ් රීමාන් ඉදිරිපත් කළ රීමාන් කල්පිතය (Riemann Hypothesis) ගණිතයේ ප්‍රසිද්ධතම නොවිසඳුණු ප්‍රශ්න අතරින් එකකි. 2026 නොවැම්බරයේ ලෙවන්ට්…

ප්‍රථමක සංඛ්‍යාවල සැඟවුණු තරංග — ඉයුලර්ගේ අනන්ත ශ්‍රේණියේ සිට රීමාන්ගේ අභිරහස දක්වා

.rh-article{font-family:"Noto Sans Sinhala","Iskoola Pota",sans-serif;line-height:2.05;color:#252b33;font-size:16px;max-width:850px;margin:auto} .rh-article h1{font-size:1.65em;line-height:1.6;color:#173b56} .rh-article h2{font-size:1.23em;color:#205a74;margin-top:2em;border-bottom:1px solid…